මාර්තු 16 සඳුදා විශේෂ නිවාඩු දිනයක්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ, බැංකු, වෙළඳ (Public, Bank, Mercantile) නිවාඩු දිනයක් ලෙස ප්රකාශ කරන බව රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය තහවුරු කරයි.
