බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවතට

මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වී තිබේ. ඔහු මෙම තීරණය ගෙන තිබෙන්නේ
පරිත්‍යාගශීලි ක්‍රියාකාරකම් සඳහා වැඩි කාලයක් ගත කිරීම සදහායි. ගෝලීය සෞඛ්‍ය හා සංවර්ධනය, අධ්‍යාපනය සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳව අවධානය යොමු කිරීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ. 65 හැවිරිදි බිල් ගේට්ස් ලොව සිටින ධනවත්ම පුද්ගලන්ගෙන් කෙනෙකුද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *