Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ජයශ්‍රී මහා බෝධිය වසා දමනවා යැයි පැතිරෙන කටකතා බොරු

ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානය වෙහෙර විහාරස්ථාන වලට ජනතාවට ඇතුල් වීමට නොහැකි වන පරිදි වසා දැමීමට කිසිම තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රී මහා බෝධි විහාර වාසි ශාස්ත්‍රපති…

පොදුජන පෙරමුණේ පොළොන්නරුවේ කණ්ඩායම් නායකත්වය රොෂාන්ට

මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (15) නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය. ඒ තංගල්ල කාල්ටන්…

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාධිතයින් 7ක්, මුළු සංඛ්‍යාව 18 දක්වා ඉහළට (UPDATED)

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය සදහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ තවත් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18…

ත්‍රිකුණාමලයේ කන්නියා උණුවතුර ළිං සහ නිලාවේලි පරෙවි දූපත් වසා දැමේ

දේශීය සහ විදේශීය සංචාරක ස්ථාන වශයෙන් ප්‍රසිද්ධ ති‍්‍රකුණාමලයේ පිහිටි උණුවතුර ළිං පරිශ‍්‍රය සහ නිලාවේලිහි පිහිටි පරෙවි දූපතද අද සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. උණුවතුර ළිං පරිශ‍්‍රය නැවත…

කොරෝනා බව සැඟවූ ඇමෙරිකානුවාට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක්

ජෙට් බ්ලූ ගුවන් සේවාවේ ගුවන් යානායකින්, නිව්යෝර්ක් සිට ෆ්ලෝරිඩාවේ වෙස්ට් පාම් බීච් දක්වා පියාසර කළ, කොරෝනා වෛරසය ආසාධනය වී ඇති මුත් ඒ බව සැගවූ ඇමෙරිකානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා…

ලොව වටා

දුම් පානය කරන්නන්ට කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක්

දුම් පානය කරන්නන් හට නව කොරෝනා වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් එම නිසා දුම් පානය කරන්නන් දුම් පානයෙන් වැළකී සිටින ලෙසත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ…

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අග නිකුත් කෙරේ

2019 වසරේ පවත්වනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අධ්‍යයන පොදු…

කොරෝනා වලින් ආරක්ෂා වීමට සමඟි ජන බලවේගය කොන්දේසි විරහිතව සහය දෙනවා – සජිත්

ඊයේ (04) ගම්පහ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටින්නේ නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සමඟි ජන බලවේගය කොන්දේසි විරහිතව රජයට සහාය පළ…

ඉතාලියේ සිට මෙරටට පැමිණි නිරෝධානයට ලක් නොවූවන් නිරෝධායන කිරීමේ තීරණයක්

මාර්තු මස 1 වැනිදා සිට 9 වනදා දක්වා ඉතාලියේ සිට මෙරටට පැමිණි නිරෝධායනය නොවු ලාංකිකයින් පිළිඹද සොයා බලා ඔවුන් ද නිරෝධායනයට ලක් කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා…

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය දුමායනය කර විෂබීජහරණය කෙරේ

කොරෝනා වෛරස් බියකින් තොරව බැතුමතුන්ට දළදා මාලිගාව වන්දනාමාන කිරීම පිණිස විෂබීජ හරණය කළ හැකි පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවක් අනුව ඖෂධ වර්ග 15ක් හා තෙල් වර්ග 05ක් උපයෝගි කර…