අද ලබා දුන් නිවාඩුව දීර්ඝ කිරීමක් සිදු වන්නේ නෑ
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව දීර්ඝ කිරීමක් සිදු නොකරන බව රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සදහන්…
ලේඛක
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව දීර්ඝ කිරීමක් සිදු නොකරන බව රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සදහන්…
කොරෝනා වෛරසය ව්යාප්තවීම වැලැක්වීමේ ආරක්ෂිත පියවරක් ලෙස ඉදිරි උත්සව සමයේදී ඇඳුම් ආදිය මිලදී ගැනීමෙන් වලකින ලෙස සෞඛ්ය අධ්යක්ෂක ජනරාල් වෛද්ය අනිල් ජාසිංහ ප්රකාශ කර සිටිනවා. සෞඛ්ය අධ්යක්ෂක ජනරාල්වරයා…
මෙරට 22 වැනි නව කොරෝනා වෛරස් ආසාධිත රෝගියාත් වාර්තා වී ඇති බවට වෛද්ය අනිල් ජාසිංහ මහතා පවසයි. එම රෝගියා 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර කරාපිටිය රෝහලේ ප්රතිකාර…
කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම කෞතුකාගාර අද (16) දින සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇත. බුද්ධ ශාසන හා සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්යාංශයේ ලේකම්…
ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි. ඒ අනුව විභාග දින නියමක් නොමැතිව…
වසංගත තත්ත්වයක් ලෙස පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරසය හේතු කොටගෙන විදෙස් ගමන් යෑමට පැමිණෙන ගුවන් මගීන්ට පුද්ගලික පොරවනයන් (බ්ලැන්කට් එකක්) සහ හෙඩ් ෆෝන් රැගෙන එන ලෙස ශ්රීලන්කන් ගුවන් සේවය…
කොරෝනා (COVID-19) වෛරසයේ ව්යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්රියාමාර්ග ගැනීම රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව…
කොරෝනා වෛරසය ව්යාප්තියේ අවධානම හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්රතිකාර හා අත්යාවශ්ය සේවාවන් ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්යක්ෂවරිය වෛද්ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය…
ශ්රී ලංකාව පුරා රතන සූත්රය සජ්ඣායනය කිරීම වැනි ආධ්යාත්මික කටයුතු සිදුකිරීම රටේ වත්මන් තත්ත්වය සමනය කිරීමට ඉතා වටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ කියා සිටියහ. උන්වහන්සේ…
පූජිත්ගේ ධුර කාලය අවසන් නව පොලිස්පති නම් කිරීමේ බලය ජනපතිට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ධුර කාලය පෙරේදා (14 ) දිනයෙන් අවසන්වීමත් සමග නව පොලිස්පතිවරයකු…