චිත්‍රපට සංස්ථාව යටතේ ඇති සියලු සිනමාහල් වසා දැමීමට පියවර

ජාතික චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල් අද (14) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට රජය විසින් තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ මෙම තීරණයට එළඹී ඇත.
