අනිල්

ඉතාලියේ සිට මෙරටට පැමිණි නිරෝධානයට ලක් නොවූවන් නිරෝධායන කිරීමේ තීරණයක්

මාර්තු මස 1 වැනිදා සිට 9 වනදා දක්වා ඉතාලියේ සිට මෙරටට පැමිණි නිරෝධායනය නොවු ලාංකිකයින් පිළිඹද සොයා බලා ඔවුන් ද නිරෝධායනයට ලක් කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හා පාලනය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ ඒකාබද්ධ රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *