නිරෝධායන ක්රියාවලියට සෑම පොලීසියකම පොලිස් නිලධාරින් 07 කින් යුත් කණ්ඩායමක්
සෑම පොලීසියකම පොලිස් නිලධාරින් 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරෝධායන ක්රියාවලිය සඳහා යොදවා ඇති බවත් එම නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා නිරෝධායන ඇඳුම් කට්ටල, මුඛ ආවරණ ඇතුළු සියලු පහසුකම් ලබා දී…
