ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාධිතයින් 7ක්, මුළු සංඛ්‍යාව 18 දක්වා ඉහළට (UPDATED)

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය සදහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ තවත් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18 කි.

———————————————————————————–

කොරෝනා ආසාදිත 11 වැනි ශ්‍රී ලාංකික රෝගියා වාර්තා වේ

කොරෝනා වෛරසය ආසාදිත 11වන ශ්‍රී ලාංකික රෝගියා තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි. 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වෙන ඔහු මින් පෙර රෝගය තහවුරු වු ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි පුද්ගලයා සමඟම එම සංචාරයේම යෙදුන අයෙක් බවට වාර්තා වේ. එම රෝගියා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *