අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අග නිකුත් කෙරේ

2019 වසරේ පවත්වනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමන බවට පැතිර යන කට කථා අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *