දුම් පානය කරන්නන්ට කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක්

දුම් පානය කරන්නන් හට නව කොරෝනා වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් එම නිසා දුම් පානය කරන්නන් දුම් පානයෙන් වැළකී සිටින ලෙසත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

චීනයේ දුම් පානය කරන්නන්ට මේ රෝගයෙන් ඉහල බලපෑමක් එල්ල කල බවත් පැවසූ ඒ මහතා, කුඩා දරුවන්ට මෙම රෝගය වැළඳීමේ සම්භාවිතාවය ඉතා පහළ බවත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *