පිළියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට
පිළියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ පසුගිය 20 වැනිදා පිළියන්දල නිවන්තිඩිය ප්රදේශයෙන් වාර්තාවූ කොරෝනා ආසාධනය වූ රෝගියා සහ අදාළ ලොරි…
ලේඛක
පිළියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ පසුගිය 20 වැනිදා පිළියන්දල නිවන්තිඩිය ප්රදේශයෙන් වාර්තාවූ කොරෝනා ආසාධනය වූ රෝගියා සහ අදාළ ලොරි…
ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව රැස්වීම හෙට (23) පැවැත් වීමට නියමිතව තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. එම රැස්වීම හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතීත්තවයෙන් කථානායක නිල නිවසේදී පැවැත්වෙනු…
COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් අද (22) ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්රධාන උපදේශක…
මෙරට නව කොරෝනා ආසාධිත රෝගීන්ගේ සංඛ්යාව 323ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (22) සවස 7 පමණ වන විට මෙරටින් කොරෝනා රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්ය…
පැළියගොඩ මත්ස්ය වෙළඳ පොළේ සිල්ලර වෙළදාම තාවකාලිකව අත්හිටුවා තිබේ. කොරෝනා වෛරසය පැතිරී යාමේ අවධානම අවම කිරීමේ අරමුණින් මහජනයා ගැවසීම අවම කිරීමට මෙම පියවර ගෙන තිබේ. ඊට අදාළ ප්රවෘත්ති…
අමෙරිකා එක්සත් ජනපදය තුළ ඊයේ දිනයේ පමණක් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් 2,804 දෙනෙකු මරණයට පත්වී තිබේ. ඉන් වැඩි පිරිසක් නිව්යොර්ක් හා නිව් ජර්සි ප්රදේශ වලින් වාර්තා වේ.…
ඉකුත් ජනාධිපතිවරණයේදී පුත්තලමේ පදිංචි පිරිසකට ඡන්දය ප්රකාශ කිරීමට මන්නාරමට රැගෙන යාමට බස් රථ 225 කට සතොසෙන් මුදල් ගෙවීමට එවකට කර්මාන්ත සහ වෙළද ඇමතිවරයාව සිටි රිෂාඩ් බදියුදීන් මහතාට නීති…
මැතිවරණය සදාකාලිකව කල් දැමිය නොහැකි බවත් නිලධාරීන් එසේ බලාපොරොත්තු වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමන් රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ යුතු බවටත් තරයේ විශ්වාස කරන බවත් මැතිවරණ…
චීනයේ, ෂෙජීයැන් ප්රාන්ත රෝහලක වෛද්ය පර්යේෂක කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසය පිළිඹද නවතම තොරතුරු රැසක් අනාවරණය කර ගෙන තිබේ. ඒ අනුව කොරෝනා වෛරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ…
කුලී රථ හා ත්රීරෝද රථවල රියදුරු හැරුණුකොට එහි ගමන් කළ හැකි උපරිම මගීන් ප්රමාණය දෙදෙනෙකුට සීමා කරන ලෙසට දන්වමින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා දිවයිනේ සියළු පොලිස්…