මෙරට කොරෝනා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව 330ක් දක්වා ඉහළට

ඊයේ (22) දිනය තුළ වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20ක් ලෙසට ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 330ක් ලෙසට ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *