පොළොන්නරුවේ ගම්මාන 12 ක් වසා දැමේ

පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කර තිබෙනවා. වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරමින් සිට නිවාඩුව සදහා පොලොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයේ ඇති සිය නිවසට පැමිණි නාවික හමුදා සෙබලෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අදාල ගම්මානවලට ඇතුලූ වීම සහ පිටවීම තහනම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *