ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාගය අගෝස්තුවේ

අපොස උසස්පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මාසයේ දී නියමිත පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

උද්ගතව ඇති තත්ත්වය අනුව අතපසු වී ඇති පාඩම් මාලාවන් පිළිබඳව සැලකිල්ලට ගෙන සිසුන්ට සාධාරණයක් වන පරිදි අදාළ විභාග පැවැත්වීමට කටයුතු යොදන බවටයි එම අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක මහතා පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *