කෙසෙල්වත්තේ 1,010 දෙනෙකු නිරෝධායන මධ්යස්ථාන වෙතට යොමු කෙරේ
අද වාර්තා වූ කොවිඩ්-19 සාදිතයින් 06 දෙනාගෙන් පස්දෙනෙකුම කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස අතරින් වාර්තා වූ බවට සෞඛ්ය අමාත්යාංශය පවසයි. ඒ අතර කරණවෑමියෙකු…
