පෞද්ගලික රෝහල් 4ක් PCR පරීක්ෂණ සඳහා සහය දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙරට සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවත් ඒ අනුව PCR පරීක්ෂණ සිදුකිරිම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබාගැනීමට තීරණය කළ බවටත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඒ අනුව ඩර්ඩන්ස් රෝහල, ආසිරි රෝහල, නවලෝක රෝහල, සහ ලංකා රෝහල විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන සාම්පල් පරික්ෂා කිරිම සිදුකරනු ලබන බවටයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *