මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

අද දිනයේදී මේ දක්වා තවත් කොරෝනා ආසාධිතයින් සිව්දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළ ගොස් ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *