කොරෝනා රෝගීන් ගණන 467ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය වැලදුනු ආසාධිතයින් 07 දෙනෙක් අද දිනය තුළ වාර්තා වී ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් ගණන 467ක් දක්වා ඉහල ගොස් ඇත.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 2 දෙනෙකු පුර්ණ සුවය ලැබීමත් සමග වෛරසය ආසාදනය වී සුව වු ගණන 120 ක් දක්වා ඉහළට ගොස් ඇත.

ඒ අනුව රෝහල් ගත කර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 340ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *