ඉන්දියාවේ කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට

අධ්‍යාපන කටයුතු සදහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක පිරිසක් කොයිම්බතූර් සිට කටුනායක ගුවන් තොටුපළට අද (26) දහවල් පැමිණ තිබේ. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-1194 දරන විශේෂ ගුවන් යානයෙන්.

එම පිරිස් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා අදාල මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ මගින් රැගෙන ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *