මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 460 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාධිතයින් 08 දෙනෙක් ඊයේ (25) රාත්‍රී කාලයේදී හදුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී. ඒ අනුව මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 460ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ පමණක් ආසාධිතයින් 40ක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *