සීදුවේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කෙරේ

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමග අදාළ කදවුර නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම අදාළ යුධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙබළුන් 150 දෙනෙක් සමග නිරෝධායනයට ලක් කිරීමටයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *