Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කෙරේ

කොරෝනා වසංගත තත්වය නිසා රට තුළ ඇතිවූ තත්වය මත පසුගිය මාර්තු මස අගදී නිකුත් කිරීමට නියමිතව තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙටින් ආරම්භ වන සතිය තුල නිකුත් කිරිමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මෙවර විභාග ප්‍රතිඵල පාසල් වෙත තැපැල් කිරීම සිදු නොකිරීමටත්, අදාළ ලේඛණ පාසල්වල විදුහල්පතිවරුන්ට මාර්ග ගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බවටත් විභාග කොමසාරිස් වරයා දන්වා සිටී.

කෙසේ වෙතත් අයදුම්කරුවන්ට ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර තාවකාලික ප්‍රතිඵල සහතිකයක් ද එමගින් ලබා ගත හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *