කොරෝනා ආසාධිතයින් ගණන 592 දක්වා ඉහළට, තවත් 8ක් පූර්ණ සුවය ලබයි

COVID-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදියින් සිව්දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 592ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් රෝගීන් අට දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, ඒ අනුව වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *