ජනපති ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය අත්හළ බවට පළවන නාම ලේඛණය අන්තර්ජාලයට
අමෙරිකානු පුරවැසිභාවය අත්හළ පුද්ගලයින්ගේ නම් ඇතුලත් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී තිබේ. ඒ අනුව එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…
