පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥයා හා සම්බන්ධව තවත් තොරතුරු හෙළිවේ
පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින, මදුරන්කුලිය මද්‍රසා පාසල පවත්වාගෙන ගිය නීතීඥවරයා සභාපති ධූරය දරන රාජ්‍ය නොවන සංවිධානය පිළිඹද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් කරුණු රැසක් හෙළි කරගෙන තිබේ.…
