පහරදීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ විශ්ව විද්‍යාල සිසුන් 12 දෙනා රිමාන්ඩ්
පහරදීමක් සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි කොළඹ සරසවියේ සිසුන් 12 දෙනා අද (11) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා (13) තෙක් රිමාන්ඩ් බාරයට පත්…
