11 වනදා සුරාසැල් විවෘත නොකෙරේ
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ දී සුරාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජයේ අවධානය යොමුව නොමැති බවත්, ලබන සදුඳා (11) සුරාසැල් විවෘත කිරිමක් සිදු නොවන බවත්…
ලේඛක
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ දී සුරාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජයේ අවධානය යොමුව නොමැති බවත්, ලබන සදුඳා (11) සුරාසැල් විවෘත කිරිමක් සිදු නොවන බවත්…
ලබන 11 වැනිදා විශ්වවිද්‍යාල විෂබීජහරණ කටයුතු සඳහා අනධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් පිරිසකට පමණක් විශ්වවිද්‍යාල වෙත පැමිණීමට දැනුම් දී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
පාසල් විවෘත කිරීම පිළිබඳව අදියර කිහිපයක් යටතේ සිදු කිරීම පිළිඹදව ලබන සතියේ දී තීරණයක් ගතහැකි බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියි. මෙහිදී…
ඇමරිකානු පුරවැසිභාවය අත් හළ බවට ඇමරිකානු ෆෙඩරල් දෙපාර්තමෙන්තුව විසින් ඊයේ නිකුත් කළ නිල ලේඛනයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ද ඇතුළත්වී තිබුණා. එසේ වුවත් ඇතැම් පාර්ශව ඒ සම්බන්ධව…
මෙරට කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම තුරන් වී නොමැති තත්වයක් තිබියදී ඡන්දය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් පාඨලී චම්පික රණවක හා කුමාර වෙල්ගම යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා…
මෙරට අධිවේගී මාර්ග පද්ධතිය ලබන 11 වැනිදා සිට රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක…
ලබන සඳුදා (11) සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව සිය දෛනික රාජකාරි ඇරඹීමේදී සේවාවන් ලබා ගන්නා මහජනතාව වෙත පිළිපැදිය යුතු උපදෙස් මාළාවක් නිකුත් කර තිබේ. ඒ අනුව එක් එක් සේවා…
නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 09 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 844ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. සෞඛ්‍ය…
ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ ධාවනයේ යෙදවීමට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එළඹෙන 11…
මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් ගණන 835ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 11…