Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

කෝවිඩ් මර්දන මෙහෙයුමෙන් නාවික හමුදාව ඉවත් වන පුවත අසත්‍යයි

කොවිඩ් – 19 මර්දනය කිරීමේ මෙහෙයුම්වලින් නාවික හමුදාව තාවකාලිකව ඉවත්වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. මෙම සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය…

නව බලවේග දුම්රිය කට්ටල 9ක් පරීක්ෂණ ධාවනයේ යෙදවේ

චීනයේ සිට මෙරටට ආනයනය කෙරූ නව බලවේග දුම්රිය කට්ටලවල පරීක්ෂණ ධාවන මෙහෙයුම් විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් අද (06) දිනයේ රත්මලාන දුම්රිය…

කොවිඩ් 19ට එන්නතක් සොයාගැනීමට අසමත්වීමේ වැඩි ඉඩකඩක්

ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන කොවිඩ් 19 වෛරසය මැඩලීමට එන්නතක් සොයාගැනීමට අසමත් වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව කොවිඩ් 19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ්…

අද රාත්‍රීයේ සිට මුළු රටටම ඇඳිරි නීතිය

අද (06) රාත්‍රී 8 සිට මැයි 11 වන සඳුදා අළුයම 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. වෙසක් උත්සවය හා…

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 771 ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් හයදෙනෙක් ඊයේ (05) රාත්‍රියේ හදුනාගැනීමත් සමග ඊයේ දිනය තුල වාර්තා වූ රෝගීන් ගණන 20 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මෙරට සමස්ත…

ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහණ මෙහෙයුම් පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින්, මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීට, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියක ගමනාන්ත 27 ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ලබාදෙමින් මෙහෙයුම් කටයුතු…

ලන්ඩන් සිට තවත් ශ්‍රී ලාංකිකයින් 194 දෙනෙක් මෙරටට

කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග විදෙස් රටවල සිරවී සිටින, මෙරටට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ලන්ඩන් නුවර සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගත් දෙවැනි…

මියගිය මෝදර කාන්තාව මාසයක පමණ සිට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරලා

කොරෝනා වෛරසය ආසාධනය වී ඊයේ (05) දිනයේ මියගිය මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවට මාසයකට ආසන්න කාලයක සිට රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇතත් ප්‍රතිකාර සදහා යොමුවී නොමැති බවට වාර්තා වේ.…

ජාතික රෝහලේ හෙද නිලධාරිනියකටත් කොරෝනා

කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට වාර්තා වේ. එම හෙද නිලධාරිනිය ජාතික රෝහලේ ගෙවීම් වාට්ටුවේ සේවය කර ඇති බවටත්, වෛරසය ආසාදනය…

ආරක්ෂිත ක්‍රමවේද වලට යටත්ව කොණ්ඩ කපන ස්ථාන හා රූපලාවන්‍යාගාර විවෘත කිරීමට අවසර

කෝවිඩ් වසංගත තත්වය නිසා තාවකාලිකව වසා දැමුණු කොණ්ඩා කපන ස්ථාන හා රූපලාවන්‍යාගාර නිසි ඉඩ ප්‍රමාණයන් තබාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ එම ක්‍රමවේද අකුරටම…