සතොස ලබන සදුදා සිට විවෘත කිරිමට කටයුතු කෙරේ

දිවයිනපුරා ඇති ලංකා සතොස වෙළඳසැල් ලබන 11 වැනිදා සිට විවෘතව තැබීමට කටයුතු කර තිබෙන බව එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කරමින් ජනතාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිම තවදුරටත් සිදුකරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *