ඊයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 24ක්

ඊයේ (08) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් 27 දෙනා අතරින් එක් අයෙක් ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙක්ද වන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම නාවික හමුදාවේ නිලධාරින් 24 දෙනෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 2 ක්ටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *