Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

හෙට දින පවත්වාගෙන යාමට අවසර හිමි වන හා නොවන සේවා හා ව්‍යාපාරික ස්ථාන

හෙට (11) දිනයේදී විවෘත කිරීමට අවසර හිමි නොවන ස්ථාන ලෙසට පිසූ ආහාර, තේ, පලතුරු යුෂ සැපයීමේ හෝටල් හෝ ආයතන, සතිපොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන හෝ රාත්‍රී…

කළුතර හා පුත්තලම දිස්ත්‍රික්වල ඇදිරි නීතිය ලිහිල් කෙරේ – නවතම නිවේදනය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මේ අතර කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල…

රූපලාවන්‍යාගාර හා බාබර් සැලුන් සදහා නිකුත් කළ මාර්ගෝපදේශය

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් කොවිඩ්-19 ව්‍යාප්තියේ අවධානම පවතින සමයේදී සේවා සැපයීම සඳහා විවෘත කරන බාබර් සැලුන් සහ රූපලාවන්‍යාගාර පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් ඇතුලත් උපදෙස්…

කොවිඩ් වලින් ආරක්ෂාවීමට පාසැල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුලත් චක්‍රලේඛයක් හෙට නිකුත් කෙරේ

පාසල් නැවත ආරම්භ කිරීමේ දි කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් උපදෙස් මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක හෙට (11) දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි අමාත්‍යාංශ ලේකම්…

හෙට සිට දින කිහිපයක් යනතුරු සාමාන්‍ය ජනයාට පොදු ප්‍රවාහන පහසුකම් සැපයෙන්නේ නෑ

ඇඳිරි නීතිය ලිහිල් කර පුද්ගලික හා රාජ්‍ය අංශයේ වැඩ කටයුතු සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව ආරම්භ කළද සාමාන්‍ය ජනතාවට දින කිහිපයක් යනතුරු පොදු ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු නොකරන ලෙසට…

කල් ඉකුත්වූ රථ වාහන දඩ ගෙවීමට තව දුරටත් සහන කාලයක්

කල් ඉකුත්වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා හෙට (11) සිට ලබන 29 වනදා දක්වා තවත් සහන කාලයක් ලබාදී තිබේ. ඒ අනුව මාර්තු 01 වැනිදා හෝ ඊට පසුව…

මහ මැතිවරණය කල් යන ලකුණු

මේ වනවිට මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇත්තේ එළඹෙන ජූනි මස 20 වැනිදා වුවත් පවතින වාතාවරණය මත මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇතැයි…

ශ්‍රී ලාංකිකයන් 272ක් ඕස්ට්‍රේලියාවේ සිට දිවයිනට

කොරෝනා වසංගතය පැතිරීයාමේ තත්වය මත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද (10) උදෑසන 6:12 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අයත් UL-605…

කොවිඩ් ආසාධිත අයගේ මලසිරුරු ආදාහනය කිරීම පිළිඹද ගැසට් නිවේදනය සංශෝධනය කරන්න – බදියුදීන් ඉල්ලයි

කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. කොවිඩ් 19…

මැයි 11 සිට අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේද ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

එළඹෙන 11 වන සදුදා සිට රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේදයන් ඇතුළත් ගැසට් නිවේදනය මැයි 09 සහ 10 යන දින දෙක තුළදී ප්‍රකාශයට පත්…