LK reports news sinhala

ජනපති ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය අත්හළ බවට පළවන නාම ලේඛණය අන්තර්ජාලයට

අමෙරිකානු පුරවැසිභාවය අත්හළ පුද්ගලයින්ගේ නම් ඇතුලත් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී තිබේ.

ඒ අනුව එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සදහන් එම නාමලේඛනය මේ වන විට ප්‍රසිද්ධ කර ඇත. එම ලැයිස්තුව පරීක්ෂා කළ හැකි වෙබ් ලිපිනය හා එහි ඡායාරූපයක් පහතින් දැක්වේ.

වෙබ් අඩවියට පිවිසෙන්න..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *