ජනාධිපති ගෝඨාභය මුස්ලිම් ජනතාවගේ අයිතීන් කප්පාදු කරලා – බිමල් රත්නායක

වත්මන් රජය විසින් මෙරට මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කපාහැර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක පවසනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන්ට ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් ආඩම්බරකාර ලෙස අවසන් කටයුතු හෝ සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙසට ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටී.

මෙම සටහනට ඔහු බෞද්ධයෙකුගේ අවසන් කටයුතු වල ඡායාරූප එකතු කර ජනපති ගෝඨාභය සහ අගමැති මහින්ද රාජපක්ෂගේ නව පාලනය තුල බෞද්ධයන්ට සියලු වරප්‍රසාද හිමි වන බවත්, මුස්ලිම් ජනතාවගේ වරප්‍රසාද අහිමි කර බවටත් හැගවෙන පරිදි පළ කර තිබුණි.

ට්විටර් ගිණුමේ පළකර තිබූ සටහන පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *