දක්ෂිණ

11 වෙනිදා සිට අධිවේගී මාර්ග විවෘත වේ

මෙරට අධිවේගී මාර්ග පද්ධතිය ලබන 11 වැනිදා සිට රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සඳුදා සිට විවෘත කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා සදහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *