කොරෝනා ආසාධිතයින් ගනණ 844 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 09 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 844ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ අද දිනයේ වාර්තා වූ සියලුම රෝගීන් නාවික හමුදා සාමාජිකයින් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *