Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

මද්‍රසා පාසැලේදී දරුවන්ට අවි හා ත්‍රස්තවාදී පුහුණුව දුන් අයුරු හෙළිවේ

මද්‍රසා පාසැලක ඉගෙනුම ලැබූ දරුවන් දෙදෙනෙක් ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ මද්‍රසා පාසලේදී තමන්ට අන්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීම සහ සටන්…

හෙට සිට ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට අවසර, ප්‍රවේශ පත් නිකුත් කිරීමද ඇරඹේ

ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට හෙට (13) දිනයේ සිට අවසර ලබා දීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති බව…

පාස්කු ප්‍රහාරයට අදාළ වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට දින නියම වෙයි

ඉකුත් වසරේ සිදුවූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු…

ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය අගමැතිගෙන් විසඳුම් ඉල්ලයි

ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (12) දිනයේ පවත්වයි. ඒ සිය රාජකාරී කටයුතු සඳහා එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා ගැනීමේ…

කොවිඩ් අවධානමින් මිදීමට පාසල්වලටත් උපදෙස් මාලාවක්

අවදානම් තත්වය පහවගොස් ඉදිරියේදී පාසල් නැවත විවෘත කළද පාසල් ආපන ශාලා තවදුරටත් වසා තැබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දී…

අද සිට උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම online ක්‍රමයට

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අද (12) දින සිට…

තවත් ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙක් ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට

ඉන්දියාවේ රැඳී සිටි මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් පසුවූ 479 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (12) චෙන්නායි සිට මෙරටට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…

පහේ ශිෂ්‍යත්වයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් වනතුරු එකම විභාග අංකයක්

ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් කිරීම දක්වාම එකම විභාග අංකයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.…

මෙරට කොරෝනා රෝගීන් ගණන 869 දක්වා ඉහළට

කොරෝනා ආසාධිතයින් 06 දෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 869ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය…

කොරෝනා මැඩපැවැත්වීමේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතක – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනය හා තුරන් කිරීමේ ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝගීන් හඳුනා ගැනීම, පරීක්ෂණ කිරීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර…