රාජිත 27 දක්වා රිමාන්ඩ්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ. ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඔහු විසින්…
ලේඛක
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ. ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඔහු විසින්…
ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වුණා. එම ආසාධිතයින් 20 දෙනාගෙන් 18 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බවට වාර්තා වේ. අනෙක් දෙදෙනාගෙන් පළමු වැන්නා ඩුබායි රාජ්‍යයේ සිට…
ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල සුරා සැල් විවෘත කිරීමට පියවෙර ගෙන තිබේ. ඒ අනුව පිටතට රැගෙන ගොස් පාරිභෝජනය කිරිමේ බලපත් හිමි සුරා සැල් විවෘත කිරිමට අද සිට අවසර…
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථමවතාවට එහි රැස්වීම් ඇතුළු සිදුකෙරෙන අනෙකුත් කටයුතු අතරින් වැඩි ප්‍රමාණයක් මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට කටයුතු සකසමින් තිබෙන අතර, ඒ සඳහා වන මූලික සාකච්ඡාව පාර්ලිමේන්තු…
ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් යටතේ විදෙස් ගත ශී‍්‍ර ලාංකිකයන් මුහුණපා ඇති මූල්‍ය අපහසුතා වෙනුවෙන් ඔවුන් හට සහන සලසන බව පවසමින් ව්‍යාජ්‍යව සකසන ලද නිවේදනයක් සමාජ මාධ්‍යය හරහා…
ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 30 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනරත්න වෙත ලබා දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් අවලංගු…
නිරෝධායන කාල සීමාව අවසන් කළ තවත් පුද්ගලයින් 425 දෙනෙකු අද (13) සිය නිවෙස් වෙත පිටත් කර යැවීමට නියමිත බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.…
කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට විවිධ උපදෙස් හා ක්‍රමවේද පිළිඹද දැනුවත් කළද ජනතාවගේ හැසිරීම සතුටුදායක නොවන බව කනගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය. ඇතැම් පුද්ගලයින්…
සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගත් බවට මාධ්‍ය හමුවක් පවත්වා පදනම් විරහිත කරුණු දී ඉදිරිපත් කිරීමේ සිද්ධියය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය…
ඊයේ (12) රාත්‍රීය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.…