රිෂාඩ් බදියුදීන් ගෙන් කොවිඩ් මළ සිරුරු අදාහනය අභියෝගයට ලක් කරමින් පෙත්සමක්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු කොවිඩ් ආසාධනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය…
