Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන පාසල් විවෘත කරනවා

කොවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොතේ රටක් වශයෙන් පමණක් නොව, ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර අවශ්‍ය පහසුකම් රජය විසින්…

බස්රථවල මගීන් ගමන් කිරීමේදී කොවිඩ් සම්ප්‍රේෂණය වීමේ හැකියාව පිළිඹද වාර්තාවක්

බස්රථවල ජනතාව ගමන් කිරීමේදී කොවිඩ් වෛරසයේ බලපෑම් එල්ලවිය හැක්කේ කෙබඳු ආකාරයෙන්ද යන්න පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්යවරුන් කිහිපදෙනෙකු විසින් සකස් කරන ලද පර්යේෂණ වාර්තාවක් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය…

මනාප අංක නිකුත් නොකර තිබීම ඡන්දයට බාධාවක් නොවේ

මනාප අංක මේ වනවිටත් නිකුත් නොකර තිබීම ලබන ජුනි 20 වැනි දින මහා මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. මැතිවරණ…

සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරියොත් ලබා ගත් ජයග්‍රහණ ගිලිහී යා හැකියි – හමුදාපති

විවෘත සමාජයෙන් නව කොරෝනා ආසාදිතයන් වාර්තා නොවන පරිදි කොවිඩ් වසංගතය පාලනයට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පනවා තිබූ සීමා අදියරෙන්…

කොවිඩ් ආසාධිතයින් ගණන 925 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාධනය වූ රෝගීන් 10 දෙනෙක් ඊයේ (14) රාත්‍රීය වනවිට වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියා. ඒ අනුව මේ වන විට වාර්තා…

මහමැතිවරණ ගැසට් නිවේදනයට එරෙහිව අද තවත් පෙත්සමක්

ලබන ජුනි 20 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශේෂ්ඨාධිකරණය හමුවේ අද (14) දිනයේ තවත් පෙත්සමක් ගොනු…

ජනපති සිය තෙමසක වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ. ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින්…

මෝටර් රථ සහ සුඛෝපභෝගී භාණ්ඩ මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ

මෝටර් රථ හා සුඛෝපභෝගී භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය තීරණය කර ඇති අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙරටට ආනයනයට කිරීමට කිසිදු තහනමක් පනවා නොමැති බවත් ආචාර්ය බන්දුල…

මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව යටතට

පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව වෙතට භාරදීමට පියවර ගෙන තිබෙන අතර හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදී නාවීක හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශක…

මහ මැතිවරණ දිනය සම්බන්ධ පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කෙරේ

ජුනි මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා…