Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

කොරෝනා අසාදිතයින් ගණන 981ක් දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 981 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් ගණන 21 ක් වාර්තා වීමත් සමගයි. ‍…

ලංකා IOC පෙට්‍රල් මිළ ඉහළ දමයි

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ සමාගමට අයත් පිරවුම් හල් වල ඔක්ටේන්…

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදෑසන ඉවතට

ඊයේ (16) රාත්‍රි 8 සිට දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට (18) උදෑසන 5.00 ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ…

ජාතික රණවිරු අනුස්මරණයට සමගාමීව හමුදා සෙසුනිලයින් 14,617කට උසස් වීම් පිරිනැමේ

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් ජාතික රණවිරු අනුස්මරණයට සමගාමීව යුද හමුදාවේ සෙසු නිලයන් 14,617කගේ නිල උසස් කිරීම ලබන 19 (අඟහරුවාදා) වැනිදා සන්නද්ධ හමුදා…

ගලේවෙලදී කේරළ ගංජා කිලෝ 7ක් සමග අයෙක් අත්අඩංගුවට

ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 07ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය ‍නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවකදීයි. ත්‍රී රෝද රථය…

කොරෝනා ආසාධිතයින් ගණන 970 ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 970 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද (17) රාත්‍රි 8.30 පමණ වන විට නව ආසාධිතයින් 10 දෙනෙක් වාර්තා වීමත් සමගයි. මෙම ආසාධිතයින්…

උසස් පෙළ විභාගයේ විෂයන් 4ක් සදහා ගණක යන්ත්‍ර (Calculator) භාවිතයට අවසර

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 4 ක් සඳහා ගණක යන්ත්‍ර (Calculator) භාවිතයට අවසර දී තිබේ. ඒ අනුව ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ…

මහ මැතිවරණයට පැවැත්වීමට අදාළ පෙත්සම් සලකා බැලීම හෙට සිට

ජුනි මස 20වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්…

කොරෝනා පාලනය කිරීමට අදාළව රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරීක්‍ෂා කිරීම හෙට සිට

විවෘත කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්‍ෂා කිරීමේ කටයුතු හෙට (18) සිට ආරම්භ කරන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. විවෘත කර ඇති ඇගලූම්…

ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම නිසා අත්අඩංගුවට පත් පිරිස 56,000 ඉක්මවයි

ඇදිරිනීතිය පැනවු පසුගිය මාර්තු 20 වන දින සවස 6 සිට අද (17) උදෑසන 6 දක්වා ගතවූ කාලය සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන…