ලංකා IOC පෙට්‍රල් මිළ ඉහළ දමයි

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ සමාගමට අයත් පිරවුම් හල් වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 142ක මිලකට වේ.

මෙම මිල ඉහල දැමීම අද සිට ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *