LK reports news sinhala

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදෑසන ඉවතට

ඊයේ (16) රාත්‍රි 8 සිට දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට (18) උදෑසන 5.00 ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට පනවා තිබූ ඇඳිරි නිතිය තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *