කොරෝනා ආසාධිතයින් ගණන 970 ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 970 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද (17) රාත්‍රි 8.30 පමණ වන විට නව ආසාධිතයින් 10 දෙනෙක් වාර්තා වීමත් සමගයි.

මෙම ආසාධිතයින් 10 දෙනාගෙන් දෙදෙනෙක් ලන්ඩනයේ සිට ඉකුත් දා මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අය වන අතර, සෙසු රෝගීන් 8 දෙනාම නාවික හමුදා සාමාජිකයින් වේ.

මේ අතර අද දිනය තුළ 18 දෙනෙක් පූර්ණ සුවය ලැබු අතර ඒ සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 538 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 423 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *