Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

ඊලාම් යනු ලංකාවට කියන තවත් නමක් යැයි කියූ “ද ගාඩියන්” ට ලංකාවෙන් දැනුම්දීමක්

බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් අන්තර්ජාල පුවත්පතේ ශ්‍රී ලංකාවට ඊළාම් සම්බන්ධ කරමින් යොමුකර ඇති ප්‍රශ්ණාවලිය ඉවත් කරගන්නා ලෙසට ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර තිබේ. මෙම ප්‍රශ්ණාවලිය පළවී තිබී ඇත්තේ පෙරේදා…

කොළඹ වායු දූෂණය නැවතත් සීඝ්‍රයෙන් ඉහළට

ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී කර්මාන්ත ශාලා හා රථවාහන ගමනා ගමනයෙන් තොර වීමෙන් අවම අගයක් ගත් කොළඹ නගරයේ වායු දූෂණය ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග නැවතත් ඉහළ…

ඊයේ දිනයේ කොරෝනා ආසාධිතයින් 25ක්

මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 960ක් දක්වා ඉහළ ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ ඊයේ (16) දිනයේ කොරෝනා ආසාධිත රෝගීන් 25ක් වාර්තා වූ…

සදුදා සිට දුම්රිය ගමන් වාර ගණන වැඩිකෙරේ

ලබන සදුදා (18) සිට දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහල දැමීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ දුම්රියේ ගමන් කිරීම සඳහා ආසන…

දිවයින පුරා සුරාසැල් හෙට (17) දිනයේ වසා දමන්නැයි නියෝග කෙරේ

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන හෙට (17) දිනය තුළ දිවයින පුරා පිහිටි සියළුම සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම නියෝගය සෙසු ප්‍රදේශවල…

මෙරට කෙරෝනා ආසාධිතයින් ගණන 949 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 949 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අද (16) දිනයේ රාත්‍රී 8.00 පමණ වන විට මෙරටින්…

රුපියල් 5000 දීමනාව ලබාදුන් ආකාරය පිළිඹද විමර්ශණයක්

කොරෝනා වසංගත තත්වය හමුවේ පීඩාවට පත්වන පවුල්වෙත රුපියල් 5000 දීමනාව ලබාදීමේදී අක‍්‍රමිකතා සිදුව ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් අරඹා…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක් දින සේවාව හැර සාමාන්‍ය සේවා 20 වැනිදා සිට අරඹයි

කොරෝනා වසංගතය ව්‍යාප්තවීමේ ආරක්ෂක පියවරක් ලෙස සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු මෙම මස 20 වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව…

කොරෝනා අවදානම පහව ගොස් නෑ, සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද දිගටම පිළිපදින්න

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම සම්පූර්ණයෙන් පහවගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර සිටී. එබැවින් සියළු දෙනාම ඉදිරියටත් සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද නිසි අයුරින් පිළිපැදීම ඉතාම වැදගත් බව…

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 10න් 9ක්ම නාවික හමුදා සාමාජිකයින්

ඊයේ (15) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් 10 දෙනා අතරින් 09දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවට යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු පවසන්නේ එම ආසාදිතයින් 10න් 09දෙනෙක්ම…