IOC ගණන් ඉස්සුවාට සිපෙට්කෝ පවතින මිලටම
ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රු.5/-කින් ඉහල දැමීමට තීරණය කලද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නොමැති…
ලේඛක
ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රු.5/-කින් ඉහල දැමීමට තීරණය කලද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නොමැති…
මග්ගොන තුඩාව වෙරළින් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් නැවත පැමිණෙමින් සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් යුත් බෝට්ටුවක් පෙරැළි යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල්…
අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිම කෙරෙහි රජය අවදානය යොමු වී ඇති අතර ඒ පිළිබඳ තීරණය කිරිම සඳහා ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්යය සාධක බලකාය හෙට (19) රැස්වීමට…
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 986ක් වේ. මේ අතර අද දිනයේදී…
මහ මැතිවරණය පවත්වන දිනය හා ඊට අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුර විභාගය හෙට (19) පෙරවරු 10.00 තෙක් කල්…
බෝගම්බර බන්ධනාගාරය රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන පුද්ගලයින් නිරෝධායනයට ලක්කෙරෙන විශේෂ මධ්‍යස්ථානයක් ලෙසට යොදා ගැනීමට තීරණය කර තිබේ. විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන රැඳවියන්…
විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කරදීමේ කටයුතු ලබන බදාදා (20), බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන තෙදින තුළ සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව එම…
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ප්‍රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) මේ වනවිට ඉතා ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) දහවල් 12ට…
රට පුරා වී සහ අනෙකුත් බෝග වගාකරුවන් පොහොර සපයා ගැනීම පිළිඹද ගැටලුවකට මුහුණ පා ඇති බැවින්, කඩිනමින් පොහොර සපයා ගැනීම අත්‍යාවශ්‍ය බැවින් චීනයෙන් පොහොර ආනයනය කිරීමට රජය තීරණය…
මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්…