කොරෝනා අසාදිතයින් ගණන 981ක් දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 981 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් ගණන 21 ක් වාර්තා වීමත් සමගයි. ‍

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 423 ක් වේ.

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 538 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *