පයාගල මුහුදේදී බෝට්ටු අනතුරකින් දෙ‌දෙනෙකු ජීවිතක්ෂයට

මග්ගොන තුඩාව වෙරළින් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් නැවත පැමිණෙමින් සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් යුත් බෝට්ටුවක් පෙරැළි යාමෙන් පුද්ගලයින් දෙ‌දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන තුඩාව පාර පදිංචව සිටි ඇන්ටන් ප්‍රසන්න ප්‍රනාන්දු (53) හා මග්ගොන පැලවත්ත පදිංචි සිටි නිරෝශන් ජයසූරිය (43 ) යන දෙදෙනායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *