Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

පක්ෂය හැර නොයන බවට ශ්‍රීලනිප නියෝජිතයින්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනේ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් තමන් පක්ෂය හැර නොයන බවට දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට එම පක්‍ෂය තීරණය කර තිබේ. එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ මහ…

ජූනි 20 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකියි – මහින්ද දේශප්‍රිය

රට තුළ දැනට පවතින තත්ත්වය මත ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී…

සති 3කින් බාහිර සමාජයෙන් කොරෝනා ආසාධිතයෙකු නෑ

බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා ආසාධිතයෙකු සති තුනක කාලයකින් හමුවී නොමැති බවත්, මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවත් මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.…

නිවාඩු ගොස් නැවත පැමිණෙන පොලිස් නිලධාරීන් දින 7ක් සෙසු නිලධාරීන්ගෙන් වෙන් කර තැබේ

කොන්දේසි වලද යටත්ව ‘දින විවේක’ මත නිවාඩු ගොස් නැවත සේවයට වාර්තා කරන පොලිස් නිලධාරීන් දින 7 ක් යනතුරු රාජකාරී සඳහා යොදා නොගන්නා ලෙසට වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න…

ටෙලි සිනමා වැඩ කටයුතු නැවත අරඹන්න සෞඛ්‍ය නිර්දේශ

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග අඩපණ වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයන්හි වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර…

අක්ෂි රෝහලේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද යටතේ නැවත ඇරඹේ

COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් නැවතත් ආරම්භ කිරීමට සැළසුම් කර…

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1027ක් දක්වා ඉහළට

ඊයේ (19) රාත්‍රී 11.55 වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027 ක් වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. මේ වනවිට මෙරට සුවය ලැබු සමස්තය රෝගීන් ගණන 569…

කොවිඩ් අවධානම් ප්‍රදේශ වල හැර අන්තර් පළාත් බස් ධාවනය හෙට සිට

හෙට (20) සිට අධි අවදානම් හා අවදානම් ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල හැර සෙසු සාමාන්‍ය පළාත් අතර බස් රථ ධාවනය සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් වලට යටත්ව…

වීරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බවට ජනපතිගෙන් සහතිකයක්

තම රජය යටතේ මේ රටේ වීරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කිරීමට සහතික වන බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල…

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන දහසේ සීමාව පසුකරයි

කොරෝනා ආසාධිතයින් 28 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 1020 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දින සවස වාර්තා වූ මෙම ආසාදිතයින් 28 දෙනා ඔලුවිල් පිහිටි…