මහ මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් සලකා බැලීම අද සහ හෙට

මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) සහ හෙට (19) සලකා බැලේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *