Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

වත්මන් තත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

දැනට පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම් පි.බි. ජයසුන්දර වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇති…

ඇඳිරි නීතිය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නවතම නිවේදනය

ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර තිබේ. ඒ අනුව මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.…

අලව්වේ සිට හෝමාගමට පැමිණි කාන්තාවකට කොරෝනා රෝග ලක්‍ෂණ

කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් ඊයේ (21) කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. අලව්ව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම කාන්තාව පෙරේදා (20) දිනයේ අලව්වේ…

කොරෝනා ආසාදිතයින් ගණන 1055 ක් දක්වා ඉහළ‍ට

මෙරට කොවිඩ් වෛරස් ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1055ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කර සිටී. ඊයේ දිනය අවසන් වන විට කොවිඩ් ආසාධිතයින් 27 දෙනෙකු වාර්තා…

මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාර්ගය තාවකාලිකව වසා දැමේ

මාලිගාවත්ත පොලිස් වසමේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමඟම ජුම්මා මස්ජිත් මාර්ගයේ කොළඹට ඇතුළු වීම හා පිටවීම තාවකාලිකව නතර කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය…

රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් දීර්ඝ කෙරේ

රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. රියදුරු බලපත්‍ර ජුලි මස 31 වැනි දින දක්වා වලංගු බවට අදාල ගැසට් නිවේදනය…

හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි

හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවිමට තීරණය කර තිබේ. ඒ ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයින් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.…

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පාර්ලිමේන්තුව වහාම කැඳවන්න – සජිත්

පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සඳහා වහාම පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) මාධ්‍ය හමුවක් කැඳවමින් රජයෙන් ඉල්ලා සිටියේය. ප්‍රේමදාස මහතා…

මැතිවරණය දිනා එජාපයේ බලය අල්ලා සිරිකොතට ඇතුළු වෙනවා – නලින් බණ්ඩාර

සමඟි ජනබලවේගය වටා එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටින බවත්, ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේ දී සමඟි ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වන බවත් කුරුණෑගල දිස්ත්‍රික්…

බුදු දහමට, සංඝරත්නයට නින්දා අපහාස කරන දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන්න

බුදු දහමට සහ මහා සංඝරත්නයට නින්දා අපහාස කරන දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටී. බෞද්ධ සංස්කෘතියට අනුව ගොඩනැගුණු මේ බෞද්ධ රටේ…